Tuesday, April 1, 2014

TheamViwer softwear එකෙන් file හුවමරු කරගමුද. . ?

ඔන්න මන් අද ගෙනාවා පට්ට වැඩදන්න පුලුවන් SOFTWEAR එකක්.
මුලින්ම කියන්න ඔනෙ මෙක මට කිව්වෙ කසුන් සහොදරයා .
හරි මෙ සොෆ්ට්වෙඅ‍ර් එකෙන් කරන්න පුලුවන් වැඩෙනම් කියාලා නිම ක‍රන්න බැහැ


හරි ඔය වල්පල් කියෙව්වා ඇති.
හම්ම්ම් හරි මෙ softwear එකෙන් file trancfear කරන්න පුලුවන්.
තාව් ඔයාගෙ computer එකෙන් තව කෙනෙකුගෙ computer එකක් remot controll කරන්න පුලුවන් හරි මන් පල්ලෙහෛන් downlod කියලා දලා ඇති එකෙන් ඔක බාගන්නකො. . .


ඔන්න දැන් ඔක බාගත්තාට පස්සෙ insall කරගන්නකොකො

හැබයි ඔය රුපෙ තියන os වල්ට විතරයි වැඩකරන්නෙ.
හරි හබැයි ඔයා ඔයාගෙ යලුවොන්ටත් මෙක දෙන්න ඔනෙ එතකොටයි ඔය මන් කියපු වැඩටික කරන්න පුලුවන් .
හරි insall කරට පස්සෙ පල්ලහින් තියන pic එක වගෙ එකක් display කරයි softwear එක insall 
ඔයාට ඔය රුපෙ තියන විදියට ඔයගෙ compuer එකෙ ip addres එකයි password එකයි පෙන්නයි.
මන් කිව්වනෙ ඔය වඩෙට තාව computer  එකක ඔය softwear එක ස්ථපනය කරන්න ඔනෙ කියලා
එ computer එකෙත් ඔයගෙ විදිඅටම එ computer එකට අයත් ip එකයි pass එකයි පෙන්නවි හොදෙ. . 

හරි දැන් ඔයා අනිති එකෙනට coll එකක් දිලා එයගෙ teamviwer softwear එකෙ පෙන්නන ip එක ඉලලා ඔය ip addres එක type කරන්න තියන තැන ඔයා ඉල්ලගත්ත ip addres එක type කරලා 
Fill transpera හරි remot conroll හරි දිලා conect partner  එක දුන්නම ඔයාට ඔයාගෙ computer එකෙන් ඔයාගෙ යලුවගෙ computer එකට යන්න පුලුවන්. 
ගිහිල්ලා ඔයාගෙ file එ‍යාට දෙන්න පුලුවන්.එයාගෙ file ඔයාට ගන්න පුලුවන්.
හම්මෙ අතත් ‍රිදෙනව type කරලා.
වැඩෙ කොමදෙ එලකිරි නෙ.
Comment එකක් දලම යමුකො අ. . 




1 comment: