Thursday, April 3, 2014

anroid pattern look එක hack කරමු. . .!

හම්මෙ මන් මෙ අද දන්නෙ මගෙ 6 වෙනි post එක.. .

හරි ඔගොල්ලන්ගෙ phone මෙච්චර කාලයක් pattern  look එක කැඩුවෙ එක්කො bypass එකක් කරලා නැත්තම් softwear ගහලනෙ .

ඔන්න දැන් look කඩන්න ඔයාට look කඩන්න rs.500 දෙන්න ඔනෙ නැහැ .

හරි කාථව නවත්තලා වැඩෙට බහිමු. . .
හැබයි එකක් මතක තියාගන්න ඔනෙ මෙකෙන් වෙන්නෙ ඔයාගෙ mobile එක full restor වෙන එක.

එහනම්  මෙහෙම්යි වැඩෙ කරන්න ඔනෙ .

1).ඔයාගෙ දුරකාතනය එකටම off කරගන්න.

2).volume up key එකයි.home key එකයි. Power key එකයි එක වැර ඔබලා mobile එක on කරගන්නකො.
Volume up+home key+power key

3).ඉට පස්සෙ ඔයාට පෙනෙවි "Android system
Recovery"

3).ඔයා එකෙ තොර ගන්න ඔනෙ 3න් වෙනි එක "Wipe data/
factory reset ඔක තාමා තුන් වෙනියට තියෙන්නෙ. .

4).එක තොරගන yes කරන්න ඉලාගට.

5).ටික වෙලවක් ගියාම ඔක yes වෙයි

6).පස්සෙ එන එකෙ reboot කියන එක තොරලා mobil එක reboot කරන්න.
දැන් phone එක on වෙයි වැඩෙ හරිනම් cmmt එකක් දලම යන්කො. . .

No comments:

Post a Comment