Wednesday, April 2, 2014

Mobil එකෙ තමත් සිංහල font පෙන්නන්නෙ නැද්ද ?

අම්මෙ blog එකට post දන එකත් පන යන වැඩක් .කොහෙද ඉතින් සමහර කටිය අපෙ blog එක බලලා යානවා cmmt එකක්වත් දන්නෙ නැතුව.

හරි මන් අද ඔගොල්ලොන්ට ගෙනාවා opera min එකෙ සිංහල font හදගන්න ක්‍රමයක් .
හැබයි ඉට කලින් දෙයක් කියන්න තියනවා .මෙ වැඩෙ කරපුවාම සිංහල web sit වලට ගියම අකුරක් දෙකක් අවුල් ගහයි එවුනට වචනෙ අර්ථ‍ය ඔයාට පැහැදිලිව තෙරුම් ගන්න පුලුව්න්.

දැන් වැඩෙ ගැන දෙඩෙවුවා ඇතිනෙ. එහනම් අපි වැඩෙට බහිමු .
මෙ වැඩෙ කරන්න පුලුව්න් opera mini browser එකෙ හොදෙ.

හරි ඔගොල්ලන්ගෙ opera browser එක open කර ගන්නකො ඉට පස්සෙ මන් අර පල්ලෙහින් දලා තියනවා වගෙ opera:config කියලා type කරන්නකො


ඔන්න ඔය විදියට  type කරලා search කරපුවම පල්ලයහින් ති‍යන විදිඅට  එයි.


ඔය විදියට එන එකෙ තියෙයි use bitmap font for complez scritpts කියලා එකක් එක තියෙන්නෙ no කියලා නෙද ඔයා එක yes කරලා පල්ලහයින් තියෙන්නෙ save කියලා එතන click ක‍රලා save කරන්න දැන් සිංහල web sit එකකට ගිහිල්ලා බලන්නකො වැඩෙ හරිද කියලා .
වැඩෙ හරිනම් comment එකක් දලම යනන්න හොදද..

එහනම් මන් ගියා .එහනම් හැමොටම බුදුසරනයි...!

No comments:

Post a Comment