Tuesday, April 29, 2014

ඔබගෙ දුරකථනය නැති උනොත් මොකද කරන්නෙ ? ඔන්න එහනම් දැන් බය වෙන්න එපා. ඔන්න එකට Anroid device manger-Google

Halo යලුවනෙ අවුරුදු එහම කොහොමද ජයයිද?

ගොඩ දවසකින් මෙ පැත්තෙ අවෙ.

<iframe src="https://yu.aanflow.com/pagead/300250.php?c=2414&t=0" width="300" height="250" frameborder="0" 
marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no">
</iframe>


වැඩි කතා ඔන්නෙ නැහැ වැඩෙට බහිමුකො.
දැන් ඔය ඔගොල්ලන්ගෙ අතෙ තියෙන්නෙ එසෙ මෙසෙ ජංගම දුරකතනයක් නෙවෙයිනෙ නෙ .  .ගොඩක් වටින රුපියල් 20,000 ක 30,000 ක දුරකතන‍යක්නෙද ?

ඔක නැති වුනොත් අෆ්සර්ට් යනවනෙ . .
අපි එහනම් phone එක නැති උනොත් හොයාගන්න පොඩි ජිල්මර්ට් වැඩක් කරමු  .
හරි දැන් මන් කියන් විදිය්ට වැඩෙ කරන්නකො . .

ඔයාගෙ phone එකෙ devic adminisretar on කරග්න්න එකට
 settings>securty>Device adminisretors
ගිහිල්ලා හරි ලකුනක් දන්න ඇති එකට ටික් එක දලා ඇක්ටිව් කරගන්නකො
තෙරුන්නෙ නැතම් පල්ලහයා රුප දෙකක් ඇති බලන්න . . .






හ්ඔන්න ඔය පිලිවලට වැඩෙ එක කොටසක් ඉවර කරගන්නකො . . 

හරි දැන් ඔයගෙ මොබිල් එක රෙජිස්ටෙර් කරලා තියන Gmail addres එකයි password එකයි ඔනෙ . . 
බය වෙන්න එපා මට නෙවෙයි. . 

හරි දැන් Google එකෙ anroid device manger-google කියලා type කරම එකටම එයි එකක් එක click කරන්නකො .
නැත්තම් පල්ලයාහින් තියනඅ link එක click කරන්න. 


හරි ඔකට ගියාන GMAIL ADDREAS එකයි PASSWORD එකයි ගහලා LOG වෙන්නකො . . ඉට පස්සෙ ඔයට පල්ලහයායින් තිය්න විදිය්ට රුප ටිකක් පෙන්නාවි . . 





ඔය විදියට එය් උඩම් පෙන්නයි MAP එකක් යටින් පෙන්නයි රුප දලා පිලිවලින් RING,LOCK,ERACE
හරි ඔකෙන් ඔයගෙ PHONE එක REST RING LOCK කරන් බල්න්න ICON ටික CLICK කරලා . .
ඔය වැඩෙ කරන්න ඔය්ගෙ phone එකෙ data locaton එහම enable කරල තියෙන්න ඔන
දැන් හිතන්නකො ඔයගෙ phon එක ඉස්සුවොත් කවුරු හරි ඔයා ඔය sytem එකෙන් mobil එක හොයාගන්න පුලුවන්.

හැබැයි phone එක උස්සපු එකා වැඩ කරයෙක්නම් phone එකට sorry තමා.

වැඩෙ හොදනම් comment එකක් දල ගියට කමක් නැහැ. . .

Friday, April 4, 2014

poweramp free unlocker නෝමිලෙ download කරගන්න. . !

හලො යලුවනෙ අවුරුදුත් ලගයි නෙද. . . අවුරුදු කන්න ලැස්ති වෙලාද ඉන්නෙ ඔගොල්ලො .


හරි අද මන් ගෙනාවෙ anroid users ලට අලුත් ගැජට් කැල්ලක්. .
ඔගොල්ලො කැමතිනෙ phone එකෙන් high sound වලින් music අහන්න. එකට ඉතින් හොද music player එකක් ඔන නෙද.
හැබයි anroid user ලගෙ most populer player එකක් විදියට තියෙන්නෙ poweramp එකනෙ.
ඔයාගව ඔය player එක නැත්තම් පල්ලයාහින් download කරගන්නකො

download

හැබයි යලුවනෙ ඔකෙන ඔගොල්ලොන්ට music අහන්න පුලුවන් දවස් 15 එ මොකද දන්නවද ඔක trail virtion එකක් නිසා .ඔකෙ full virtion එක ගන්න ඔයාට සල්ලි වියදම් කරන්න වෙනවා.එත් මන් ඔකොල්ලොන්ට free දෙන්නම්.
ඔගොල්ලො  මෙක download කරලා poweramp trail එකට replace කරන්නයි තියෙන්නෙ ඔන්න ඔකත් download කරගන්න පල්ලයාහින්.

Download

Thursday, April 3, 2014

anroid pattern look එක hack කරමු. . .!

හම්මෙ මන් මෙ අද දන්නෙ මගෙ 6 වෙනි post එක.. .

හරි ඔගොල්ලන්ගෙ phone මෙච්චර කාලයක් pattern  look එක කැඩුවෙ එක්කො bypass එකක් කරලා නැත්තම් softwear ගහලනෙ .

ඔන්න දැන් look කඩන්න ඔයාට look කඩන්න rs.500 දෙන්න ඔනෙ නැහැ .

හරි කාථව නවත්තලා වැඩෙට බහිමු. . .
හැබයි එකක් මතක තියාගන්න ඔනෙ මෙකෙන් වෙන්නෙ ඔයාගෙ mobile එක full restor වෙන එක.

එහනම්  මෙහෙම්යි වැඩෙ කරන්න ඔනෙ .

1).ඔයාගෙ දුරකාතනය එකටම off කරගන්න.

2).volume up key එකයි.home key එකයි. Power key එකයි එක වැර ඔබලා mobile එක on කරගන්නකො.
Volume up+home key+power key

3).ඉට පස්සෙ ඔයාට පෙනෙවි "Android system
Recovery"

3).ඔයා එකෙ තොර ගන්න ඔනෙ 3න් වෙනි එක "Wipe data/
factory reset ඔක තාමා තුන් වෙනියට තියෙන්නෙ. .

4).එක තොරගන yes කරන්න ඉලාගට.

5).ටික වෙලවක් ගියාම ඔක yes වෙයි

6).පස්සෙ එන එකෙ reboot කියන එක තොරලා mobil එක reboot කරන්න.
දැන් phone එක on වෙයි වැඩෙ හරිනම් cmmt එකක් දලම යන්කො. . .

ඔයාගෙ Anroid දුරකථන්නයෙන් Race 2 game එක play කරන්න කැමතිද. . .?


ඔන්න මටනම් අද පට්ට fanny ...
එ මොකද දන්නවද මන් O/L Exam pass


ඔන්න හැබැයි අදනම් ගෙනාවෙ අලුත් වැඩ කැල්ලක් නම් නෙවෙයි. .අද මම ඔගොල්ලොන්ට ගෙනාවෙ වැඩ දාද ගහන්න පුලුවන් anroid car game එකක්. .

හැබැයි මෙක 512 ram එකට සුපිරියට වැඩ .
ගෙම් එකෙ siz එකනම් 28mb කොහෙදො .
හැබැයි Game එකනම් එල .මමත් දැන් මෙ දවස් වලට play කරන Game එක ඔක තමා.

Game එකෙ name එක Race 2 අනිවර‍යෙන්ම දැන් හිතට අවෙ race 2 film එක නෙ මෙ Game එකෙ story එකනම් එ film එක තාම..
පල්ලහෙ යයින් download කරගන්න Game එක එල නම් comment දලම යන්න   .  .


Download


Wednesday, April 2, 2014

Mobil එකෙ තමත් සිංහල font පෙන්නන්නෙ නැද්ද ?

අම්මෙ blog එකට post දන එකත් පන යන වැඩක් .කොහෙද ඉතින් සමහර කටිය අපෙ blog එක බලලා යානවා cmmt එකක්වත් දන්නෙ නැතුව.

හරි මන් අද ඔගොල්ලොන්ට ගෙනාවා opera min එකෙ සිංහල font හදගන්න ක්‍රමයක් .
හැබයි ඉට කලින් දෙයක් කියන්න තියනවා .මෙ වැඩෙ කරපුවාම සිංහල web sit වලට ගියම අකුරක් දෙකක් අවුල් ගහයි එවුනට වචනෙ අර්ථ‍ය ඔයාට පැහැදිලිව තෙරුම් ගන්න පුලුව්න්.

දැන් වැඩෙ ගැන දෙඩෙවුවා ඇතිනෙ. එහනම් අපි වැඩෙට බහිමු .
මෙ වැඩෙ කරන්න පුලුව්න් opera mini browser එකෙ හොදෙ.

හරි ඔගොල්ලන්ගෙ opera browser එක open කර ගන්නකො ඉට පස්සෙ මන් අර පල්ලෙහින් දලා තියනවා වගෙ opera:config කියලා type කරන්නකො


ඔන්න ඔය විදියට  type කරලා search කරපුවම පල්ලයහින් ති‍යන විදිඅට  එයි.


ඔය විදියට එන එකෙ තියෙයි use bitmap font for complez scritpts කියලා එකක් එක තියෙන්නෙ no කියලා නෙද ඔයා එක yes කරලා පල්ලහයින් තියෙන්නෙ save කියලා එතන click ක‍රලා save කරන්න දැන් සිංහල web sit එකකට ගිහිල්ලා බලන්නකො වැඩෙ හරිද කියලා .
වැඩෙ හරිනම් comment එකක් දලම යනන්න හොදද..

එහනම් මන් ගියා .එහනම් හැමොටම බුදුසරනයි...!

Tuesday, April 1, 2014

TheamViwer softwear එකෙන් file හුවමරු කරගමුද. . ?

ඔන්න මන් අද ගෙනාවා පට්ට වැඩදන්න පුලුවන් SOFTWEAR එකක්.
මුලින්ම කියන්න ඔනෙ මෙක මට කිව්වෙ කසුන් සහොදරයා .
හරි මෙ සොෆ්ට්වෙඅ‍ර් එකෙන් කරන්න පුලුවන් වැඩෙනම් කියාලා නිම ක‍රන්න බැහැ


හරි ඔය වල්පල් කියෙව්වා ඇති.
හම්ම්ම් හරි මෙ softwear එකෙන් file trancfear කරන්න පුලුවන්.
තාව් ඔයාගෙ computer එකෙන් තව කෙනෙකුගෙ computer එකක් remot controll කරන්න පුලුවන් හරි මන් පල්ලෙහෛන් downlod කියලා දලා ඇති එකෙන් ඔක බාගන්නකො. . .


ඔන්න දැන් ඔක බාගත්තාට පස්සෙ insall කරගන්නකොකො

හැබයි ඔය රුපෙ තියන os වල්ට විතරයි වැඩකරන්නෙ.
හරි හබැයි ඔයා ඔයාගෙ යලුවොන්ටත් මෙක දෙන්න ඔනෙ එතකොටයි ඔය මන් කියපු වැඩටික කරන්න පුලුවන් .
හරි insall කරට පස්සෙ පල්ලහින් තියන pic එක වගෙ එකක් display කරයි softwear එක insall 
ඔයාට ඔය රුපෙ තියන විදියට ඔයගෙ compuer එකෙ ip addres එකයි password එකයි පෙන්නයි.
මන් කිව්වනෙ ඔය වඩෙට තාව computer  එකක ඔය softwear එක ස්ථපනය කරන්න ඔනෙ කියලා
එ computer එකෙත් ඔයගෙ විදිඅටම එ computer එකට අයත් ip එකයි pass එකයි පෙන්නවි හොදෙ. . 

හරි දැන් ඔයා අනිති එකෙනට coll එකක් දිලා එයගෙ teamviwer softwear එකෙ පෙන්නන ip එක ඉලලා ඔය ip addres එක type කරන්න තියන තැන ඔයා ඉල්ලගත්ත ip addres එක type කරලා 
Fill transpera හරි remot conroll හරි දිලා conect partner  එක දුන්නම ඔයාට ඔයාගෙ computer එකෙන් ඔයාගෙ යලුවගෙ computer එකට යන්න පුලුවන්. 
ගිහිල්ලා ඔයාගෙ file එ‍යාට දෙන්න පුලුවන්.එයාගෙ file ඔයාට ගන්න පුලුවන්.
හම්මෙ අතත් ‍රිදෙනව type කරලා.
වැඩෙ කොමදෙ එලකිරි නෙ.
Comment එකක් දලම යමුකො අ. . 




Sunday, March 30, 2014

anroid blackmarket වලින් වැඩක් ගමු

සල්ලි දෙන්නෙ නැතුව anroid users ල නොමිලෙ black maraket එකෙන් softwear බමුද?
ගොඩක් අය මෙ ගැන දන්නෙ නැහැ.එකට හෙතුව අපෙ anroid use කරන කට්ටිය play stor නොහොත් තමන්ගෙ මොබයල් එකට අපු softwear කැල්ලෙන් අනන් මනම් බාගන්නවා. . .

එත් ඉතින් එගොල්ලො දන්නෙ නැහැ anroid softwear බාගන්න තාවත් ක්‍රම තියනවා කියලා නෙද.?

මෙන්න මෙකයි මන් වටින් ගොඩින් එන්න හදන කථව. .


අපි playstor එකෙ paid කරලා එ කියාන සල්ලි දිලා ගන්න තියන sotwears ගන්න අපි ගව ඔය cradit card නැහැනෙ.

හරි ඔන්න මන් පට්ට ගැජට් එකක් හොයා ගතා එක තාමා anroid black marakat එක.
එකෙන් ඔය මුදලට ගන්න තියන්න softwaer ඔක්කොම නොමිලෙ බගාත කරන්න පුලුවන් තාමන්ගෙ anroid දුරකතනයට . . 

මෙකෙන් තාවත් අතිරෙක වාසි ටිකක් ඔයාට ලැබෙනවා එවා තාමා. . 
1.බාගත කිරිමෙ වෙගය ඉතාමත් ඉහලයි

2.පහසුවෙන් තාමාට තාමා සොයන softwear එක හොයාගන්න පුලුවන්. .

3.play stor එකෙන් බාන softwaer කැල්ල phone එකට ඉන්සොල් වෙනවා විතරනෙ. එකක් අන්ඉන්සොල් කෙරුවොත් අය එ softwear එක මැකිලම යනවනෙ .එ උනාට මෙ blackmaraket එකෙන් downlod කරන softwear තාමන්ගෙ දුරකතනයෙ තියනවා. . එක අපිට පස්සෙ insall කරගන්න පුලුවන්. . .

කොහොමද වාසිය එලකිරි නෙ. . 

එහනම් පහල්ලෙහා link eka ඇති බාගත කරගන්නකො