Sunday, March 30, 2014

ඔයාගෙ anroid දුරකථනයත් wi-fi hotspot එකක් කරමුද?

ඔන්න මත් blog අඩවියට අවා.. .

හ්ම්ම්ම් මගෙ පලවෙනි පොස්ට් එක වැඩි කතාවක් නැතුව පටන් ගමු.


අපිට ඉතින් අපෙ phone එකෙ 3g 4g තිබ්බට ඔය wifi තාර්ම් speed එකක් නැහැ නෙ.එක ඔගොලොත් පිලි ගන්නවනෙ .එවුනට ඉතින් ඔගොල්ලො දැන් කල්පනා කරනවා ඇති අපිට කොහෙන්ද wifi කියලා.
හරි අපි වැඩෙට බහිමු එහනම්.

මුලින්ම ඔගොල්ලන්ගෙ මොබයිල් එකෙ settings වලට යන්නකො











ගියාම ඇති උඩ රුපෙ වගෙ teherind and protable hotspot කියලා එකක් .ඔන්න ඔක උඩ එක පරක් click කරපුවම.
ඉලගට එන එකෙ තියෙයි
Protable wifi hotspot කියලා  එකක් .අන එතන on කරන් buton එක ඔබලා එක උඩ පොඩි click එකක් දුන්න්හාම එන page එකෙ යටින්  ඇති confiugri කියලා එකක් .ඉට පස්සෙ passworad එකක් දලා sever එක on කරන්න තියෙන්නෙ .
ඔන්න දැන් ඔය වැඩෙ කෙරුවම යලුවෙක්ගෙ phone එකෙ wifi search කරලා බලපුවම ඔයගෙ sevear එක පෙන්නවි.දැන් ඉතින් යලුවාට ඔයගෙ phone එකෙන් internet යන්න පුලුවන් නොමිලෙ .එ උනාට සල්ලි කැපෙන්නෙ ඔයගෙන් .
ඔක බලලා වැඩෙ හරිනම් comment එකක් දලා යන්නකො .

4 comments: