Halo යලුවනෙ අවුරුදු එහම කොහොමද ජයයිද?
ගොඩ දවසකින් මෙ පැත්තෙ අවෙ.<iframe src="https://yu.aanflow.com/pagead/300250.php?c=2414&t=0" width="300" height="250" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no"> </iframe>
වැඩි කතා ඔන්නෙ නැහැ වැඩෙට බහිමුකො.
දැන් ඔය ඔගොල්ලන්ගෙ අතෙ තියෙන්නෙ එසෙ මෙසෙ ජංගම දුරකතනයක් නෙවෙයිනෙ නෙ . .ගොඩක් වටින රුපියල් 20,000 ක 30,000 ක දුරකතනයක්නෙද ?
ඔක නැති වුනොත් අෆ්සර්ට් යනවනෙ . .
අපි එහනම් phone එක නැති උනොත් හොයාගන්න පොඩි ජිල්මර්ට් වැඩක් කරමු .
හරි දැන් මන් කියන් විදිය්ට වැඩෙ කරන්නකො . .
ඔයාගෙ phone එකෙ devic adminisretar on කරග්න්න එකට
settings>securty>Device adminisretors
ගිහිල්ලා හරි ලකුනක් දන්න ඇති එකට ටික් එක දලා ඇක්ටිව් කරගන්නකො
තෙරුන්නෙ නැතම් පල්ලහයා රුප දෙකක් ඇති බලන්න . . .
හ්ඔන්න ඔය පිලිවලට වැඩෙ එක කොටසක් ඉවර කරගන්නකො . .
හරි දැන් ඔයගෙ මොබිල් එක රෙජිස්ටෙර් කරලා තියන Gmail addres එකයි password එකයි ඔනෙ . .
බය වෙන්න එපා මට නෙවෙයි. .
හරි දැන් Google එකෙ anroid device manger-google කියලා type කරම එකටම එයි එකක් එක click කරන්නකො .
නැත්තම් පල්ලයාහින් තියනඅ link එක click කරන්න.
හරි ඔකට ගියාන GMAIL ADDREAS එකයි PASSWORD එකයි ගහලා LOG වෙන්නකො . . ඉට පස්සෙ ඔයට පල්ලහයායින් තිය්න විදිය්ට රුප ටිකක් පෙන්නාවි . .
ඔය විදියට එය් උඩම් පෙන්නයි MAP එකක් යටින් පෙන්නයි රුප දලා පිලිවලින් RING,LOCK,ERACE
හරි ඔකෙන් ඔයගෙ PHONE එක REST RING LOCK කරන් බල්න්න ICON ටික CLICK කරලා . .
ඔය වැඩෙ කරන්න ඔය්ගෙ phone එකෙ data locaton එහම enable කරල තියෙන්න ඔන
දැන් හිතන්නකො ඔයගෙ phon එක ඉස්සුවොත් කවුරු හරි ඔයා ඔය sytem එකෙන් mobil එක හොයාගන්න පුලුවන්.
හැබැයි phone එක උස්සපු එකා වැඩ කරයෙක්නම් phone එකට sorry තමා.
වැඩෙ හොදනම් comment එකක් දල ගියට කමක් නැහැ. . .